පුවත්

ගවේෂණාත්මක ජනමාධ්‍යකරණය පිළිබද තරුණ ජනමාධ්‍යවේදීන්හට තෙදින වැඩමුළුවක් 

By In
තොරතුරු දැනගැනීමේ අයිතිය සහ දත්ත විශ්ලේෂණය භාවිතයට ගනිමින් ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයේ නිරත වීම පිළිබද තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් යුත් තෙදින වැඩමුළුවක් 2018 මාර්තු 26, 27 සහ 28 යන දිනයන්හි පුහුණු වැඩමුළුවක් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලදී.
ඉන්දීය එක්ස්ප‍්‍රස් පුවත්පතෙහි ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ශ්‍යාම්ලාල් යාදෙව් මහතා මෙහි ප‍්‍රධාන දේශකයා ලෙස සහභාගී වූ අතර , ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනආරච්චි මහතා හා රොයිටර් සේවයේ ශිහාර් අනීස් මහතා  විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.
මෙරට විවිධ ජනමාධ්‍යවේදීන් ගේ සහභාගිත්වයෙන් ශ්‍යාම්ලාල් යාදෙව් මහතා ඔහුගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමත් සමග විවෘත සංවාදයකින් වැඩමුළුව අවසන් විය.
පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *