පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමක් බණ්ඩාරවලදී

By In

තොරතුරු දැන ගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය තවදුරටත් තහවුරු කරමින් ඒ පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලදී. මෙය 2017 අගෝස්තු මස 29 වන දින බණ්ඩාරවෙල මාලින්දා හෝටලයේදී පැවැත් විය. සිවිල් ජනතාව දැනුවත් කරන ලද්දේ ලැබුවේ කමල් ලියනාරච්චි මහතා විසිනි.

පුවත්

ජනාධිපතිවරයාගේ  පුද්ගලික කටයුතු වලට රජයේ වාහන භාවිතා කරලා

‘විගණනය කරන තුරු තොරතුරු දෙන්න බැහැ’ ජනාධිපති ලේකම් කාර්යාලය කියයි  ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත්…

By In
පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *