පුවත්

තොරතුරු පනත පිළිබද රත්නපුර ජනතාව දැන්වත් කෙරේ

By In

තොරතුරු දැනගැනීමේ පනතට සමගාමිව සිවිල් ජනතාව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩමුළු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ක්‍රියාත්මක කරමින් 2017, අගෝස්තු 18වන දින සමුදී හෝටලයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ සිවිල් ප්‍රජාව දැනුවත් කිරීම සිදුවිය. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටත්, ජනතාවගේ අයීතින්ටත් ඉතාමත් වැදගත් වන තොරතුරු දැනගැනීමේ පණත මේ වන විට සම්මත වී ක්‍රියාත්මක වී මාස ගණනාවකි. මෙම පනත වඩාත් සක්‍රීය කර ගැනීම සදහා මේ පිළිබද නිසි අයුරින් දැනුවත් වීම වඩාත් වැදගත් වේ.

පුවත්

ජනාධිපතිවරයාගේ  පුද්ගලික කටයුතු වලට රජයේ වාහන භාවිතා කරලා

‘විගණනය කරන තුරු තොරතුරු දෙන්න බැහැ’ ජනාධිපති ලේකම් කාර්යාලය කියයි  ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත්…

By In
පුවත්

‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?

වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා  යම්…

By In
පුවත්

මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?

මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක්  ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *