පුවත්

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ගුරුවරුන් සදහා දැනුවත් කිරීමේ වැඩමුළුවක්

By In

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ගුරුවරුන් සදහා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පිලිබදව හා තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේදී 2017, ජුනි මස 29දින පැවැත්විය. මෙය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම එක්ව ක්‍රියාත්මක කරන ලදී.

මෙහිදී තොරතුරු දැනගැනීමේ නීතිය පිළිබද දැනුවත් කළ අතර , එහි ක්‍රියාත්මක වීම පිළිබද දැනුවත් කරන ලද අතර වෘත්තීය ප්‍රතිපත්ති මාලාවෙහි ප්‍රයෝගික ක්‍රියාත්මක වීම පිළිබද වැඩි දුරටත් දැනුවත් කරන ලදී.

පුවත්

දුම්රිය මැදිරි තුළ ගමන් ගන්නා මගීන් අපහසුතාවයටපත්වීමට නීතිමය සහනයක් තිබේද ?

බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවය අදටත් මෙරට මහජනතාවගේ ප්‍රධානතම පොදු ප්‍රවාහන මාධ්‍යයන් අතුරින් එකකි….

By In
පුවත්

එයාර්බස් ගනුදෙනුව:රහස්‍යභාවය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

පසුගිය කාලය තුළදී  දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක් කර ගත් එයාර්බස් A330-200 (Airbus…

By In
පුවත්

ළමා මන්දපෝෂණයට තිත තබන පියවර ප්‍රමාදයි!

අවුරුදු පහට අඩු දෙලක්ෂ පහළොස් දහසක්ම අඩු බර දරුවන්  එක්ලක්ෂ තිස්තුන් දහසක් මිටියි මන්දපෝෂණය මගින් සෑම ආකාරයකින්ම පුද්ගලයන්, පවුල්, සමාජයන් සහ රටවල් මත සෘජු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *