පුවත්

තොරතුරු පනත පිළිබද ගම්පහ තරුණ තරුණියන් දැනුවත් කෙරේ

By In

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහා ද වූ පනත වන ‘2016 අංක 12’ දරන ‘තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත’ සම්මත කිරීම පසුගිය අගෝස්තු 04 වන දින සිදු විය. මීට සමගාමිව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් දැනුවත් කිරීමේ වැඩමුළු රට පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව තරුණ තරුණියන් මේ සදහා උනන්දු කිරීම අරමුණු කරගනිමින් 2017, ජුනි මස 15 වන දින ශාක්‍යා හෝටලයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් හට තොරතුරු දැනගැනීමේ පනත පිළිබද හා එහි ක්‍රියාත්මක වීම පිළිබද හරවත් දේශන මාලාවක් සිදුකරන ලදී. මෙම දැනුවත් කිරීම සිදුකරන ලද්දේ කමල් ලියනාරච්චි මහතා හා නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි.

පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

තැපෑල අකුරට වැඩද ?

රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *