ශ්‍රී ලංකා පුවත්පත් ආයතන විසින් කොළඹ ජනමාධ්‍යවේදීන් සදහා තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් පෙබරවාරි මස 08 වන දින ශ්‍රී ලංකා පුවත්පත්දී ආයතනයේදී පැවැත් විය. මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසන් සභාවේ කමල් ලියනරච්ච්චි මහතා හා නීතිඥ සහ මාධ්‍යවේදිනි රදිකා ගුණරත්න මෙනෙවිය විසිනි.
රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න – තොරතුරු කොමිසමෙන් නියෝගයක්
එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…
2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙසේ අවසන්වේවිද?
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගත් කළ ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපන ක්‍රම විකාශනයන් හා එහි මූලික සංකල්ප අදියරෙන් අදියර වර්ධනය වීම…
ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි
තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක් ලෙස…
තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්
තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…