ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වනු ලබන තොරතුරු පනත භාවිතයට ගන්නා ජනමාධ්‍යවේදීන්ගේ හමුව මෙවරද 2019 දෙසැම්බර් මස 03 වන දින හවස 1.30 සාර්ථකව පැවැත්විණි. මේ සඳහා ගවේෂණාත්මක වර්තකර්ණයේ යෙදෙන මාධ්‍යවේදීන් මෙන්ම තොරතුරු පණත සදහා උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් සහභාගී විය. මෙහිදී මාධ්‍යවේදීන් තම අත්දැකීම් සහ තොරතුරු පනත භාවිතයේදී ඇති ගැටළු පිලිබඳ සාකඡ්චා කරන්නට විය. එමෙන්ම මෙහිදී පුවත්පත් ආයතනය විසින් නිර්මාණ කරන ලද “Change Maker” වෙබ් අඩවියද මාධ්‍යවේදීන්ට හදුන්වා දෙන්නට විය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ” ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සමරයි
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරිම – 2026 මැයි 03 වෙනි දිනට යෙදී තිබූ “ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය” සෑමරීම වෙනුවෙන් සංවිධානය…
ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ “ඩිජිටල් වැඩබිමක්” වෙයිද?
ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක් ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ…
පුද්ගලික තොරතුරු වූ ජනාධිපති අනුරගේ ගුවන් ගමන්
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI Act) හඳුන්වා දුන් දා…
සුදු මළු කහ වූ ‘පොහොර’ නාස්තියේ රහස
රටේ කෘෂිකර්මාන්තයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින වටපිටාවක, රාජ්‍ය සම්පත් කළමනාකරණයේ පවතින බරපතල අර්බුදයක් පිළිබඳ තොරතුරු රැසක්…