පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිලිබදව මහනුවර සිවිල් ජනතාව දැනුවත් කෙරේ

By In

ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත පිළිබද සිවිල් ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 අගෝස්තු මස15 වන දින මහනුවර ඩෙවොන් හෝටලයේදී පැවැත්විය.

සාමාන්‍ය ජනතාව ලෙස බලාත්මක කළ හැකි ප්‍රබල පනතක් වශයෙන් තොරතුරු දැනගැනීමේ පනත හැදින්විය හැකියපනත හදුන්වා දී මාස ගණනක් ගත වුවද මේ වන විටත් එහි ක්‍රියාත්මක වීම පිළිබද ප්‍රයෝගික ගැටළු රාශියකි. නමුත් මෙම පනත හරහා අනාවරණය කරගත හැකි තොරතුරු බොහෝ ඇති බැවින් තොරතුරු පනත හරහා තොරතුරු ලබා ගැනීම සාමාන්‍ය ජනතාව සතු වගකීමක් වේ.

Social, පුවත්

වැසී යන පාසල් සහ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය

චාමර සම්පත්  පාසලක් ඇරෙනවිට සිපිරි ගෙවල් දහයක් වැසියන බව අප අසා ඇති ප්‍රකට කියමනකි.ඉන් අරුත් ගැන්වෙන්නේ පාසල් ඇධ්‍යපනය යනු රටකට…

By In
Social, පුවත්

හිටපු ජනාධිපති ගෝඨාභය සහ ජනපතිවරුන්ට අපි ගෙවන හැටි

කමණි හෙට්ටිආරච්චි ඉතිහාසයේ අන් කවරදාකවත් අත්විඳ නැති අත්දැකීමකට පසුගිය කාලයේ මුහුණ දීමට ශ්‍රී ලංකාවට  සිදුවිය. ශ්‍රි ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *