Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 03-31-2023

By In

මාර්තු මාසය සඳහා වන RTI මාධ්‍යවේදී සංසදය මාර්තු 31 වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සංසදයට මාධ්‍යවේදීන් 09 දෙනෙකු සහභාගී වී සිටි අතර ඔවුන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වන ලද දිස්ත්‍රික් වැඩමුළු හා සම්බන්ධ වූ මාධ්‍යවේදීන් වේ. 

RTI සංසදයේ සාමාජික ප්‍රසන්න කුමාර් මාර්තු මස “Spot-light Journalist” වූ බැවින් ඔහු “RTI භාවිතා කරන අතරතුර මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව” පිළිබඳ ඔහුගේ අත්දැකීම් බෙදා ගත්තේය. ඔහුගේ ඉදිරිපත් කිරීමේදී ඔහු විසින් රචිත එක් ලිපියක් සම්බන්ධයෙන් කතා කළේය. එම ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තමන් මුහුණ දුන් අභියෝග සහ එම තොරතුරු ලබා ගත් ආකාරය පිළිබඳ ක්‍රියා පටිපාටි ද ඔහු පැමිණී සිටි මාධ්‍යවේදීන් සමග බෙදා ගත්තේය.

තවද, මාධ්‍යවේදීන් විසින් වර්තමාන ගැටලු සාකච්ඡා කරමින් සංසදය ක්‍රියාකාරී වූ බැවින් පාසල්වල ආධාර එකතු කිරීම සහ පශ්චාත් කොවිඩ් සමයෙන් පසු ධාවනය නොවන බස් රථ සංඛ්‍යාව පිළිබඳව තොරතුරු ඉල්ලීම් අදාළ පොදු අධිකාරීන් වෙත යොමු කරන ලෙසට සියළු මාධ්‍යවේදීන් විසින් එකගතාවයකටද පැමිණියහ.  

Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

ගාල්ල දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” – පසුවිපරම් වැඩමුළු මාලාව

පුත්තලම් දිස්ත්‍රික්කය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු“තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමහරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” දෙවන වැඩමුළු මාලාවේ දෙවන…

By In
Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම මාර්තු 29 වැනි දින ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිසිර පරණතන්ත්‍රි, ප්‍රවෘත්ති කර්තෘවරුන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *