පුවත්

මාතර සිවිල් ජනතාව, තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කරයි

By In

තොරතුරු දැනගැනීමේ පනත සම්මත වුවද මෙතෙක් එය නිසි අයුරින් ක්‍රියාත්මක වීමට පසුබිමක් නිර්මාණය වී නොමැති බවක් දක්නට ලැබේ. ඊට ප්‍රධාන හේතුව ලෙස පනත පිළිබද නොදැනුවත් බව දැක්විය හැකියඒ පිළිබද එය ක්‍රියාත්මක කරන්නන් මෙන්ම එමගින් තොරතුරු ඉල්ලන පාර්ශවයේ දැනුවත් භාවය අත්‍යවශ්‍ය කරුණකි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ තොරතුරු දැනගැනීමේ පනත පිළිබද මාතර සිවිල් ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017 අගෝස්තු මස 01 වන දින මාතර සරසි හෝටලයේදී පැවැත්විය.

 

පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *