පුවත්

2021 වසරේ ලංකාවට නැව් 4180ක් ඇවිත්!

By In

ශ්‍රී ලංකාව, සමුද්‍රීය සේද මාවතෙහි ඉතා ක්‍රියාශීලී කේන්ද්‍රස්ථානයකි. ඒ හැරුණුකොට​, ශ්‍රී ලංකාව නාවුකයින් අතර ඉතා සුප්‍රසිද්ධ ගමනාන්තයක් වශයෙන් ද ප්‍රකට ය​. මෙම හේතු නිසා ම වසරකට දහස් ගණනින්, විවිධ​ නෞකා ශ්‍රී ලංකා වරායන් වෙත පැමිණීම සිදුවේ.  

එනමුත් කොවිඩ් වසංගතයත් සමඟ ලොව පුරා ජාත්‍යන්තර වශයෙන් සාමුද්‍රීය ගමන් සීමා කරන ලද පසුබිමක පොදුවේ, මෙරටට පැමිණි නෞකා ගණනෙහි ද අඩුවක් දක්නට ලැබිණි. මේ අනුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණි නැව් ප්‍රමාණය විමසා අප විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කරන ලදී. ඒ අනුව ඔවුන් විසින් දන්වා එවන ලද පිළිතුරු පහත පරිදි වේ.  

මීට අමතරව, මෙරට වරායන් වෙත පැමිණි නාවික යාත්‍රා ගණන ද සඳහන් කර ඇත.   

පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *