පුවත්

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ගුරුවරුන් සදහා දැනුවත් කිරීමේ වැඩමුළුවක්

By In

සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ගුරුවරුන් සදහා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පිලිබදව හා තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේදී 2017, ජුනි මස 29දින පැවැත්විය. මෙය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම එක්ව ක්‍රියාත්මක කරන ලදී.

මෙහිදී තොරතුරු දැනගැනීමේ නීතිය පිළිබද දැනුවත් කළ අතර , එහි ක්‍රියාත්මක වීම පිළිබද දැනුවත් කරන ලද අතර වෘත්තීය ප්‍රතිපත්ති මාලාවෙහි ප්‍රයෝගික ක්‍රියාත්මක වීම පිළිබද වැඩි දුරටත් දැනුවත් කරන ලදී.

පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *