පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිලිබදව යාපනයේ සිවිල් ජනතාව දැනුවත් කෙරේ

By In

ශ්‍රි ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින තොරතුරු දැනගැනීමේ පනත පිළිබද දෙමළ මාධ්‍යය වැඩමුළුවක් 2017 අගෝස්තු මස 05 වන දින යාපනයේ වාලම්පුරි හෝටලයේදී පැවැත්විය.

මේ වන විට තොරතුරු දැන ගැනීම මහජනතාවගේ  මුලික අයිතියක් බවට පත්ව ඇතැත් මේ පිළිබද දැනුවත් වීමේ අඩු බව හේතුවෙන් මහජනතාව මෙම පනත හරහා ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයක් දක්නට ලැබේ. මෙම පනත බලාත්මක වීමට මෙය වැඩි වශයෙන් භාවිත කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතී.

තවත් ඡායාරූප සදහා පිවිසෙන්න

පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *