මහවැලි “B” කළාපයේ 507/D 02 03 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති ජයරත්න මහතා දුරකතන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ තම සභාපති දුරට දරණ අලුත් ඔය ගොවි සංවිධානයේ කුඹුරුක දේශපාලන මැදිහත් වීමක් මත කුඹුරු රළුමට්ටම් කාන මුවාවෙන් මහා පරිමාණයෙන් පාස් කැපීමේ ජාවාරමක් සිදු වන බවයි. මේ සම්බන්දව පුවතක් පළ කර දෙන සභාපතිවරයා ඉල්ල සිටිය . කුඹුරු ඉඩමට ගොස් බැලීමේදී දැක ගන්නට ලැබුනේ කොන්ත්‍රාත් සමගම බැකෝ යන්ත්‍රයක් යොදාගෙන මහා පරිමනයෙන් සිදු කරගෙන් යනු ලබන පස් කැපීමක්
ඒ අනුව මෙම පස් කැපීමේ නිත්‍යානුකුලභාවය තහවුරු කර ගැනීම සදහා මා 2017.06.07 වන දින තොරතුරු දැනගැනීමේ පණතට අනුව පොදු අයිතීන් සුරකිමේ සංවිධානය නමින් අයතුම් පත්‍රයක් පොලොන්නරුව දිසාපති කාර්යාලයට යොමු කර කරනා 9ට අදාළ තොරතුරැ ඉල්ලා සිටියා
රට පිළිතුරු වශයෙන් 2017.06.11 දින පොළන්නරුව අතිරේක දිසාපතිවරයා ලබා දුන් තොරතුරැ මගින් තහවුරු කරගනු ලැබුවා FC/19 B අංක 23 කුඹුර ඉඩමේ සිදුකර ගෙන යනු ලබන්නේ නීති විරෝධි පස් කැපීමක් බව. මෙම තොරතුරැ අනුව ක්‍රියාත්මක වූ අප දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් තුමිය භාරයේ වැටලීමක් සිදු කරනු ලැබුවා.
තොරතුරු පනතට අනුව ලබා ගත තොරතුරු මත සිදු කළ මෙම වැටලීම 2017.06.13 දින ලක්බිම පුවත්පතේ මෙම පුවත් පළ කරන ලදි.
කූට ලේඛන සකසා මහා පරිමාණ පස්කැපීමේ ජාවාරමක්
කූට පිලි ලේඛන භාවිත කොට කරගෙන් ගිය මහා පරිමාණයේ පාස් කැපීමේ ජාවාරමක සුල මුල හෙළි කර ගැනීමට දිඹුලාගල ප්‍රේශීය ලේඛම් සංවත ඇත.
මහජනතාවගෙන් ලද තොරතුරකට අනුව ජනදීපන් මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධව අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතා දැනුවත් කොට ඇති අතර එහිදී එම් මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ අරලගංවිල පොලිසිය අදල් ජාවාරමක් සිදු වන ස්ථානය වෙත ගොස් වැටලීමක් කොට පස් කැපීමට යොදා ගෙන තිබු බැකෝ යත්‍රය සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත.
ජලදිපන් මහත්මිය මෙසේ පැවසුවය. අලුත්ඔය අංක 237 ග්‍රාම සේවා වසමේ එෆ්. සී 19/බී අංක 23 දරණ වාරි පෝෂිත ඉඩම මට්ටම් කිරීමේ මුවාවෙන් මෙම පුද්ගලයන් විශාල පරිසර හානියක් කරලා තියෙනවා. මහවැලි බී කළාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කරලයලෙන් පාස් කැපීමට අනුමැතිය ලබා දුන බවට ලිඛිත ප්‍රකාශන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් මට ඉදිරිපත් කලා රජයේ නව චක්‍රලේඛන වලට අනුව් එවැනි අනුමැතියක් ලබාදීමට නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමාට බලයක් නෑ. මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් නේවාසික ව්‍යාපාර කාර්යාලට පාස් කියුබ් 350 කැප ගැනීම වෙනුවෙන් රුපියල් 75600 මුදලක් ගෙවා ඇති බවට 2017/03/04 දින බිල්පත අංක 583741 එච්. ඒ රාජිත විකුම් අංක 01 පිම්බුරුත්තාව යන අය වෙත බිල්පතක්ද නිකුත්කොට තිබෙනවා.
ජනතාව මට චෝදනා කරනවා මගේ කාර්යාලයේ නිලධාරිනියක් වේ පරිසර හානියට සම්බන්ධව උදව් කරලා තිබෙන බවට.
මේ සම්බන්ධයෙන් 507 D .03 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඒ.ටී.ඒ.කේ ජයරත්න මහතා මෙසේ පැවසිය. මහත්තයෝ ගමේ පාරවල් වල ඇති වල පුරවන අපට පාස් ටිකක් ගන්න අපට මහවැලියෙන් අවසර ලැබිලා නැහැ. මේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයාගේ බිරිද දිඹුලාගල ප්‍රදේශයේ ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් ,ඇයත් මේ සිදිධියට සම්බන්ධයි. ජනදිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලනේ කැලෑ නීතිය අතට ගෙන පරිසරය විනාශ කිරීමට අනුබල දුන් සැමකෙනෙක්ය්ට නිතිය ක්‍රියාත්මක කොට සාධාරණය ඉටුකරදෙන ලෙසයි.