Learn About - Sri Lanka Rights to Information Act

තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය සඳහා වූ ජාත්‍යන්තර දිනය

By In

තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය සඳහා වූ ජාත්‍යන්තර දිනය (IDUAI) සංකේතවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය “ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතියේ පස් අවුරුද්ද, 2017 – 2022″ යන මාතෘකාව යටතේ මාර්ගගත සංවාද සාකච්ඡාවක් සංවිධානය කරයි.

මෙම සංවාදය සැප්තැම්බර් 26 වැනි සඳුදා, සවස 04 සිට 5.30 දක්වා පැවැත්වේ.

කරුණාකර සැප්තැම්බර් 26 දිනට පෙර ලියාපදිංචි වීමට සබැඳිය හෝ QR කේතය භාවිතා කරන්න.

සිංහල සහ දෙමළ පරිවර්ත ලබා දෙනු ඇත.

Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ (SLPI) තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) කණ්ඩායම විසින් ප්‍රවෘත්ති අංශය සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා තොරතුරු ඉල්ලීම් ගොනු…

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳ පුහුණු සැසිය

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හා තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස භාවිතා කිරීම…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- වව්නියා

වව්නියා දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හත්වන පුහුණු වැඩමුළුව මැයි මස 15 දින වව්නියාව…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *