පුවත්

තොරතුරු පනත භාවිතයට ගන්නා ජනමාධ්‍යවේදීන්ගේ හමුව

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වනු ලබන තොරතුරු පනත භාවිතයට ගන්නා  ජනමාධ්‍යවේදීන්ගේ හමුව මෙවරද 2019 දෙසැම්බර් මස 03 වන දින හවස 1.30  සාර්ථකව පැවැත්විණි. මේ සඳහා ගවේෂණාත්මක වර්තකර්ණයේ යෙදෙන මාධ්‍යවේදීන් මෙන්ම තොරතුරු පණත සදහා උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් සහභාගී විය. මෙහිදී  මාධ්‍යවේදීන් තම අත්දැකීම් සහ තොරතුරු පනත භාවිතයේදී ඇති ගැටළු පිලිබඳ සාකඡ්චා කරන්නට විය. එමෙන්ම මෙහිදී පුවත්පත් ආයතනය විසින් නිර්මාණ කරන ලද “Change Maker”  වෙබ් අඩවියද මාධ්‍යවේදීන්ට හදුන්වා දෙන්නට විය.

පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *