තොරතුරු දැන ගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය තවදුරටත් තහවුරු කරමින් ඒ පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලදී. මෙය 2017 අගෝස්තු මස 29 වන දින බණ්ඩාරවෙල මාලින්දා හෝටලයේදී පැවැත් විය. සිවිල් ජනතාව දැනුවත් කරන ලද්දේ ලැබුවේ කමල් ලියනාරච්චි මහතා විසිනි.
සයිබර් හිංසනය පිටුදැකීමේ අභියෝගය
– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි අන්තර්ජාලය ලොව පුරා සිටින මිනිසුන් සම්බන්ධ කරන අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇත. කෙසේ වෙතත්, එම මෙවලම…
දේශබන්දු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ ඇයි?
– ධනුෂ්ක සිල්වා 2023 දෙසැම්බර් 14 වැනි දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අංක 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක්…
2023 වසරේදී යාපනයේ රෝහල් අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා වියදම රුපියල් කෝටි 7ක් !
– එන්. ලෝකතයාලන් යාපනය ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සඳහා පසුගිය වසරේ රුපියල් කෝටි 7ක මුදලක් වැය කර ඇති බව…
මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?
– රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්රජාතන්ත්රවාදී සම්ප්රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්රජාතන්ත්රවාදී…