පුවත්

තොරතුරු දැනගැනීමේ පනත පිළිබද අනුරාධපුර ජනතාව දැනුවත් කෙරේ

By In

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් අනුරාධපුර සිවිල් ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2017,අගෝස්තු 10 වන දින ද ග්‍රෑන්ඩ් ලෙෂර් විලේජ් හිදී පැවැත් විය. තොරතුරු දැන ගැනීම හුදෙක් ජනමාධ්‍යවේදීන්ට පමණක් ලැබෙන අයිතියක් නොවන බැවින් මහ ජනතාවද එම අයිතිය ලබා ගැනීමට සක්‍රියව දායක කර ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණ විය.

තවත් ඡායාරූප සදහා පිවිසෙන්න

පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *