ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය එකොළොස්වැනි වරටත් 2020 පෙබරවාරි 18 වන දින පෙ.ව. 10.30 ට සාර්ථකව පැවැත්විණි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් සහ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ යෙදෙන අය මෙම අවස්ථාවට සහභාගී වූහ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කිරීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ එසේ කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග හා ගැටලු පිළිබඳව මාධ්‍යවේදීන් සාකච්ඡා කළහ.

මහවැලි නීතියේ නිරුවත තොරතුරු පනතින් එළියට
මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…
පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ
අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…
රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න – තොරතුරු කොමිසමෙන් නියෝගයක්
එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…
2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙසේ අවසන්වේවිද?
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගත් කළ ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපන ක්‍රම විකාශනයන් හා එහි මූලික සංකල්ප අදියරෙන් අදියර වර්ධනය වීම…