ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය දසවැනි වරටත් 2020 ජනවාරි 21 වන දින පෙ.ව. 10.30 ට සාර්ථකව පැවැත්විණි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් සහ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ යෙදෙන අය මෙම අවස්ථාවට සහභාගී වූහ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කිරීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ එසේ කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග හා ගැටලු පිළිබඳව මාධ්‍යවේදීන් සාකච්ඡා කළහ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ශ්‍රී ලංකාවේ වසර දෙකක කාලයක් සම්පූර්ණ කිරීම සහ එහි තුන්වන වසරට පිවිසීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සමඟ ආරම්භයේ සිටම ඔවුන් කළ ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී වෙඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
මේ වසරේ අලි 245 ක් මිනිසුන් 77 ක් මිය ගිහින්
වෙඩි තැබීම් 44 ක් විදුලිය වැදීම් 38 ක් හක්ක පටස් කැවීම් 25 ක් ලෝකය පුරා මිනිසුන් සහ අලි ඇතුන් අතර…
ජනාධිපතිවරයාගේ පුද්ගලික කටයුතු වලට රජයේ වාහන භාවිතා කරලා
‘විගණනය කරන තුරු තොරතුරු දෙන්න බැහැ’ ජනාධිපති ලේකම් කාර්යාලය කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී හා පළාත්…
‘Youth Club’ ජාතික තරුණ සමුළුව මල් වෙඩිල්ලක්ද?
වියදම රුපියල් ලක්ෂ 388යි ජාතික තරුණ සේවා සභාවේ තරුණ සමුළුවට සහභාගී වූ දිස්ත්‍රික් නායකයින් තෝරාගැනීමේදී ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය හා යම්…
මැතිවරණ වියදම් නියාමන නීතිය කෙතරම් ප්‍රායෝගිකද?
මැතිවරණ තුනේ අපේක්ෂකයින් 2403 ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නෑ තොරතුරු දැන ගැනීමේ පනතින් කළ සොයා බැලීමක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන…