පුවත්

ගවේෂණාත්මක ජනමාධ්‍යකරණය පිළිබද තරුණ ජනමාධ්‍යවේදීන්හට තෙදින වැඩමුළුවක් 

By In
තොරතුරු දැනගැනීමේ අයිතිය සහ දත්ත විශ්ලේෂණය භාවිතයට ගනිමින් ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයේ නිරත වීම පිළිබද තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් යුත් තෙදින වැඩමුළුවක් 2018 මාර්තු 26, 27 සහ 28 යන දිනයන්හි පුහුණු වැඩමුළුවක් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලදී.
ඉන්දීය එක්ස්ප‍්‍රස් පුවත්පතෙහි ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ශ්‍යාම්ලාල් යාදෙව් මහතා මෙහි ප‍්‍රධාන දේශකයා ලෙස සහභාගී වූ අතර , ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ කමල් ලියනආරච්චි මහතා හා රොයිටර් සේවයේ ශිහාර් අනීස් මහතා  විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී.
මෙරට විවිධ ජනමාධ්‍යවේදීන් ගේ සහභාගිත්වයෙන් ශ්‍යාම්ලාල් යාදෙව් මහතා ඔහුගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමත් සමග විවෘත සංවාදයකින් වැඩමුළුව අවසන් විය.
පුවත්

ජලභීතිකා මර්දනයට වෙන් කළ රු.මිලියන 220න් මාස 9කදී වැය කර ඇත්තේ සියයට 4යි

තොරතුරු පනතින් කළ සොයා බැලීමක් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වන නමුත් බොහෝ අයගේ අවධානය අඩු තවත් එක් මාරාන්තික රෝගයක්  ලෙස…

By In
පුවත්

තොරතුරු කොමිසමෙන් ජනතාවට නිවේදනයක්

තොරතුරු අයිතිය අවතක්සේරු කරන ආකාරයෙන්තොරතුරු පනත සංශෝධනය කිරීමට ගන්නාඕනෑම උත්සාහයක් පුරවැසියන්ට අහිතකරයි ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ක්‍රියාත්මක වීමට තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

තැපෑල අකුරට වැඩද ?

රාජ්‍ය සේවය ගත් කල එහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ජනතාවට සැමදා ඇත්තේ අත්දැකීම්සහිත අප්‍රසාදයකි. බහුතරයක් රාජ්‍ය ආයතන හා ඒවායේ නිලධාරීන්ගේ අඩුපාඩු මෙන්ම…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *