පුවත්

ඔබත් රැවටුණා ද​?

By In

ඉක්මනින්ම පොහොසත් වෙන්න යැයි කියා විවිධ ව්‍යාපාර වලට සම්බන්ධ වන ලෙස හිතවතුන් ඔබට ආරාධනා කරනවා ද ? ප්‍රවේසම් වන්න. එය තහනම් යෝජනා ක්‍රමයක් විය හැකි ය​. 

තහනම් යෝජනා ක්‍රම පිළිබඳ විමසා ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ලබාගත් තොරතුරු ඇසුරින් මෙම අන්තර්ගතයන් සකස් කර ඇත​.

පුවත්

මහවැලි නීතියේ  නිරුවත තොරතුරු පනතින් එළියට

මහවැලි රක්ෂිත ගිලගන්නා දේශපාලන හස්තය: වර්තමාන රජයේ ප්‍රධානතම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ “දූෂණයෙන් තොර රටක්” සහ “සැමට සමාන නීතියක්”…

By In
පුවත්

පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ පනතට යටත්වේ

අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) නීතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකා ද තොරතුරු දැනගැනීමේ…

By In
පුවත්

රාජ්‍ය ආයතනවලට වෙන් කර ඇති වාහන පිළිබඳ තොරතුරු වාහාම ලබාදෙන්න –  තොරතුරු කොමිසමෙන් නියෝගයක්

එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති වාහන  සංඛ්‍යාව සහ ඒවා මොනවාද යන්න පිළිබඳ තොරතුරු වහාම නිකුත් කරන ලෙස තොරතුරු…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *