Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

By In
  • මව්බිම පුවත්පත

සහයෝගීත්ව ප්‍රවර්ධනය කිරීම උදෙසා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම මාර්තු 01 වැනි දින මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත් ප්‍රවෘත්ති කර්තෘවරුන් ඇතුළුව මාධ්‍යවේදීන් කණ්ඩායම හමුවිය. ජනමාධ්‍ය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳව කෙටි දැනුවත් කිරීමක් සිදු කළ අතර, RTI කණ්ඩායම විසින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI උපකාරක සේවාව (RTI Help Desk) ප්‍රවර්ධනය කිරීම ද එහිදී සිදු කරන ලදී.

Learn About - Sri Lanka Rights to Information Act

ප්‍රවෘත්ති අංශ සබඳතා ගොඩනැගීම

ලංකාදීප පුවත්පත ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ RTI කණ්ඩායම මාර්තු 22 වැනි දින ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, ප්‍රවෘත්ති කර්තෘ…

By In
Learn About - Sri Lanka Rights to Information Act

RTI මාධ්‍යවේදීන්ගේ සංසදය 2023-03-10

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් මාසිකව පවත්වනු ලබන මාධ්‍යවේදීන්ගේ සන්සදය මෙවරත් මාධ්‍යවේදීන් හැටදෙනෙකුගේ සහභාගීත්වයෙන් මාර්තු මස 10 වන දා සවස…

By In
Learn About - Sri Lanka Rights to Information Act

“තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු”- හැටන්

නුවරඑළිය දිස්ත්‍රික්කය “තොරතුරු දැනගැනීමේ අයිතිය හරහා අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමු” වැඩමුළු මාලාවේ හයවන පුහුණු වැඩසටහන මාර්තු මස 06 දින හැටන්…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *