පුවත්

තොරතුරු පනත පිළිබද රත්නපුර ජනතාව දැන්වත් කෙරේ

By In

තොරතුරු දැනගැනීමේ පනතට සමගාමිව සිවිල් ජනතාව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩමුළු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් ක්‍රියාත්මක කරමින් 2017, අගෝස්තු 18වන දින සමුදී හෝටලයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ සිවිල් ප්‍රජාව දැනුවත් කිරීම සිදුවිය. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටත්, ජනතාවගේ අයීතින්ටත් ඉතාමත් වැදගත් වන තොරතුරු දැනගැනීමේ පණත මේ වන විට සම්මත වී ක්‍රියාත්මක වී මාස ගණනාවකි. මෙම පනත වඩාත් සක්‍රීය කර ගැනීම සදහා මේ පිළිබද නිසි අයුරින් දැනුවත් වීම වඩාත් වැදගත් වේ.

පුවත්

සංචාරක වීසා වලින් ලංකාවේ සිටින – රැකියා කරන විදේශිකයන් සොයන්න ක්‍රමයක් නැහැ

චීන ජාතිකයින් පිටුවහල් කිරීම් වාර්ෂිකව ඉහළට! කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේදී චීන ජාතිකයින් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම,…

By In
පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට දණ්ඩමුක්තිය?

  ශ්‍රී ලංකාව දිගු ඉතිහාසයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායකට උරුමකම් කියන රටකි. නිදහස් හා සාධාරණ මැතිවරණ යනු, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික පදනමයි….

By In
පුවත්

ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දකුණු ආසියාව  තවදුරටත් ගෝලීය “රතු කලාපයක්”

මේ වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (WorldPressFreedomDay2026 ) අද (මැයි 03 දා) ට යෙදී තිබේ. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” තේමාව යටතේ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *