ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය එකොළොස්වැනි වරටත් 2020 පෙබරවාරි 18 වන දින පෙ.ව. 10.30 ට සාර්ථකව පැවැත්විණි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් සහ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ යෙදෙන අය මෙම අවස්ථාවට සහභාගී වූහ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කිරීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ එසේ කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග හා ගැටලු පිළිබඳව මාධ්‍යවේදීන් සාකච්ඡා කළහ.
උසස්පෙළ විභාගයේදී විභාග දෙපාර්තමේන්තුව කියූ පරිදි සමහර විභාග මධ්‍යස්ථානවලට සෞඛ්‍ය පහසුකම් ලැබිල නෑ
අම්බලන්තොට නිරෝධායනය වූ ළමයෙක් සිටි විභාග ශාලාවක නිරීක්ෂකයන්ට ලැබී ඇත්තේ අත්මේස් යුවලක් පමණයි. විභාග මධ්‍යස්ථාන වෙත පහසුකම් ලබාදීමට සෞඛ්‍ය වෛද්‍ය…
මෙරට විශ්‍රාම වැටුප් ලාභීන් ලක්ෂ හයහමාරක්
රටක ආර්ථිකය සාරවත් කරගැනීම උදෙසා රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය යන දෙපාර්ශවයේ ම දායකත්වය ඉතා වැදගත් වේ. එහෙත් රැකියා සඳහා…
ලිපයක් තැපැල් කිරීමට වැඩ කරන දින 13ක් ගත් රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය. ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල 21ක් තොරතුරු දීමද පැහැර හැරලා
රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක ඒ සඳහා තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව…
අන්තර්ජාල පරිශීලකයිනි, ඔබේ අවධානයට!
2020! එය ගෝලීය වශයෙන් මිනිසුන් අන්තර්ජාලය සමඟ සම්බන්ධ කළ වසරකි. ශ්‍රී ලංකාවට ද එය එසේම විය. එමගින් මෙතෙක් කල් නොවූ…