ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ මාධ්‍යවේදී සංසදය දසවැනි වරටත් 2020 ජනවාරි 21 වන දින පෙ.ව. 10.30 ට සාර්ථකව පැවැත්විණි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ උනන්දුවක් දක්වන මාධ්‍යවේදීන් සහ ගවේෂණාත්මක පුවත්පත් කලාවේ යෙදෙන අය මෙම අවස්ථාවට සහභාගී වූහ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කිරීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ එසේ කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග හා ගැටලු පිළිබඳව මාධ්‍යවේදීන් සාකච්ඡා කළහ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ශ්‍රී ලංකාවේ වසර දෙකක කාලයක් සම්පූර්ණ කිරීම සහ එහි තුන්වන වසරට පිවිසීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සමඟ ආරම්භයේ සිටම ඔවුන් කළ ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී වෙඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
තොරතුරු කොමිසම අකර්මණ්‍ය කරන තැතක්?
තොරතුරු කොමිසම යනු මෙරට සක්‍රීයතාවයෙන් පැවතිය විය යුතු තවත් එක් ප්‍රධාන රාජ්‍ය ආයතනයකි. මන්දයත් ජනතාවට පාලන තන්ත්‍රයේ විනිවිදභාවය හා වැදගත්…
ඛනිජතෙල් සභාපතිගේ ලක්ෂ හයේ වැටුප: ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නොකී කතාව මෙන්න!
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති වරයාගේ වැටුප සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහට ලක් වූයේ අදාළ…
එලෝ පොල් පෙනෙන පොල්මිලට වගකිවයුත්තේ කවුද?
හර්ෂා සුගතදාස අද පොල් මිල ගැන කතා කරන විට එලෝ පොල් පෙනෙයි. සාමාන්‍යෙයන් හොඳ පොල් ගෙඩියක මිල රුපියල් 250/-ක් 260/-ක්…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පශ්චාත් යුද සමයේ භාවිතය
ධනුෂ්ක සිල්වා 1979 ජූලි මස එවක ව්‍යවස්ථාදායකය විසින් තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය අවුරුදු 45ක් පුරා…