වැලි ජාවාරම් කරුවන් රැක ගන්නට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය තොරතුරු පනතේ විධාන අවභාවිතා කරයි
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පසුගිය කාලය පුරාවට අම්බලන්තොට පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන ගණනාවක නීතිවිරෝධී ආකාරයෙන් වැලිගොඩ දැමීම් හා ප්‍රවාහන කටයුතු සිදුකරනු…