Learn About - Sri Lanka Rights to Information Act

තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය සඳහා වූ ජාත්‍යන්තර දිනය

By In

තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය සඳහා වූ ජාත්‍යන්තර දිනය (IDUAI) සංකේතවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය “ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතියේ පස් අවුරුද්ද, 2017 – 2022″ යන මාතෘකාව යටතේ මාර්ගගත සංවාද සාකච්ඡාවක් සංවිධානය කරයි.

මෙම සංවාදය සැප්තැම්බර් 26 වැනි සඳුදා, සවස 04 සිට 5.30 දක්වා පැවැත්වේ.

කරුණාකර සැප්තැම්බර් 26 දිනට පෙර ලියාපදිංචි වීමට සබැඳිය හෝ QR කේතය භාවිතා කරන්න.

සිංහල සහ දෙමළ පරිවර්ත ලබා දෙනු ඇත.

Learn About - Sri Lanka Rights to Information Act

ඉටුකම අරමුදලෙන් 90% මුදල් භාවිතා කර නොමැත

කොවිඩ්-19 වෛරසය පැතිරීම නිසා ලොව බොහෝ රටවලට 2019 වසරේ අග කාර්තුවේ සිට මේ  වන තෙක් විවිධාකාරීය අර්බුදයන්ට මුහුණදීමට සිදු විය….

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *