Uncategorized

ඇස් මානයෙන් පිටත දී ඔබේ දරුවා ආරක්‍ෂිත ද​?

By In

‘කුඩා ළමුන් මල් වැනි ය​’. ඔවුන් තවමත් පසු වනනේ ලෝකය පිළිබඳ ඉගෙන ගන්නා අවධියක ය​. වැඩිහිටියන් අනුකරණය කරමින්, අලුත් අලුත් දෑ අත්හදා බලමින්, පොතපතින්, අවට පරිසරයෙන් නොයෙක් දෑ උගන්නා ජීවන අවධියක ය​. එසේම දෙමාපිය වැඩිහිටියන්ගේ අවධානය සහ ආරක්‍ෂාව උපරිමයෙන්  ලැබිය යුතු අවධියක ය​.

එහෙත් ඔවුන්ට අවැසි අවධානය,ආරක්‍ෂාව නොලබන ළමුන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ සිටින බව ඔබ දන්නවා ද​?

2016 සිට 2020 වසර දක්වා වූ වසර පහ තුළ ‘ළමා ලිංගික හිංසනය’ පිළිබඳ ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 2881 කි.

2016 සිට 2020 වසර දක්වා වූ වසර පහ තුළ ‘බරපතල ලිංගික අපයෝජනය’ පිළිබඳ ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 1541 කි.

2016 සිට 2020 වසර දක්වා වූ වසර පහ තුළ ‘නීතිවිරෝධීව ළමුන් මෙහෙකාර සේවයෙහි යෙදවීම​’ පිළිබඳ ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 1307 කි.

2016 සිට 2020 වසර දක්වා ගෙවුණු වසර පහ තුළ, අඛණ්ඩව වැඩි ම පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. අඛණ්ඩව අඩු ම පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙනි. 

Social, Uncategorized, පුවත්

ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ග්‍රාමිය ආර්ථිකය

මහේන්ද්‍ර රන්දෙනිය  ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන  ආරම්භකර ඇත. අතීතයේ…

By In
Uncategorized

කථානායක පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරලා?

– චාමර සම්පත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සඳහා හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. පාර්ලිමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යන…

By In
Uncategorized

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ඉල්ලා සිටිය හැකි ද​?

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ පනත සහ එහි භාවිතයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහාත් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ…

By In

Leave a Reply

Your email address will not be published. Required fields are marked *